Wednesday, August 26, 2015

නෙතූගේ අලුත් කතාව

අලුත් කතාවක් මේ කතාව එක්කම ලියන්නයි නෙතූගේ හිත. දැනටම කතාව නම් හිතලා ඉවරයි. වෙලාවකට හිතෙනවා තියෙන වැඩ අස්සේ පිස්සුද කියලත්. ඒත්...ලියන්න සිතිවිලි ගලාගෙන එනවා මේ දවස්වල. මොකද යාලුවෝ කියන්නේ. එක පාර කතා දෙකක් බලන්න පුලුවන්ද? 




අලුත් කතාවේ පලවෙනි කොටස මෙතනින් බලන්න පුලුවන් හෙට ඔයාලට. ඒ ගැන ඔයාලගේ අදහස් යෝජනා මට කියන්නකෝ හොඳේ.
http://nethunovel2.blogspot.com/p/blog-page_26.html

6 comments:

  1. ලියන්නකෝ බලන්න

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. විහංගනාවී එකේ ලස්සන ටිකක් නේ මේ ලියවෙන්නේ ඒකට අසාධාරණයක් කරන්න නම් එපා හොඳේ. මම කතා ඔක්කොම ගෙන් වැඩිම කැමති මේකට. ඒ නිසා ඒ අලුත් කතාව අතරේම මේ කතාවත් දාන්න නෙතු පරක්කු නොකර.

    ReplyDelete
  4. Ayyo pissu hadei, ane Nethu dan kathawa nam late karanna epa, eth oyage aluth kathawath balanna asawen innawa,

    ReplyDelete
  5. එහෙනං මෙහෙම කරන්නම්. අලුත් කතාව මම තනියෙම්ම ලියලා, මේ කතාව ඉවර වුණාම පල කරන්නම්. එතකොට ලියලා තියෙන නිසා ඉක්මණට පෝස්ට් දාන්නත් පුලුවන් නේ. එහෙම හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම හොඳයි.. මේ කතාව නිම වුණාම.. ඒ කතාව පළ කරන්න.. අපි දැන් ඉන්නෙ මේ කතාවත් එක්කනෙ... ඒ අවධානය නොබිඳෙන එක හොඳයි...

      Delete