Tuesday, November 15, 2011




නෙතූගේ පොත් ගුලට සාදරෙන් පිලිගන්නවා ඔයාලා හැමෝවම.  ඔන්න මම ආයෙමත් ලියන්න පටන් ගත්තා. ඔබ හීනයක් වගේ කතාවත් එක්ක එකතු වෙක්ක ඔයාලා හැමෝටම ආයෙමත් ඒ වගේ ආදර කතාවක් ලියන්න අන්තිමට මම තීරනය කලා. මොන කතාවද ලියන්නේ කියලා හිත හිත ඉඳලා මේක ලියන්න ඕන කියලා හිතුණා. මම හිතනවා ඔයාලා මේකත් "ඔබ හීනයක් වගේ" විදිහටම ආදරෙන් වැලඳගනීවි කියලා. එහෙනම් අද ඉඳන් ආයෙමත් අපි සයිබර් අවකාශයේ දී මේ වගේ එකතුවෙමු. අපූර්වට, මෙත්මට වගේම ඔයලා ආන්යාට, ආර්යන්ට, අනුහස්ට, ගෝපිට, අංජුට, මේ හැමෝටම ආදරේ කරාවි කියලා මම හිතනවා...

එහෙනම් අද ඉඳන්, ඔබත් එන්න අපිත් එක්ක මල් වැස්සේ තෙමෙන්න....