Tuesday, June 26, 2012

මේ වැස්ස ඉවර වෙන්න ලඟයි...

කමෙන්ට්ස් දාපු, නොදාපු, මේ පැත්තේ ආපු සේරම යාලුවන්ට ගොඩම ගොඩක් ස්තුතියි! වීශේෂයෙන්ම තමන්ගේ අදහස් මට දන්වමින්, කතාව එක්ක දිගටම රැඳුන යාලුවෝ සේරටම ආයෙම ස්තුතියි.
ඉතින් මට කියන්න මේ කතාවේ අඩු පාඩු, හොඳ දේවල් ගැන හෙම. කොහොමත් තව කොටස් දෙකක් විතර තමා ඉතිරි පල කරන්න. සමහරවිට දෙකම එක කොටසක් විදියට පල කරන්නත් ඉඩ තියෙනවා. :)
මොකෝ ඉතින් හිතුණේ? කතාව හොඳද? මේක ඉවර වෙලා මොන වගේ කතාවක් ලියන්නද කියලා මම තාම හිතනවා. අදහස් නම් දෙක තුනක් තියෙනවා, බලමුකෝ නේද?
එහෙනම් මේ වැස්ස ඉවර වෙන දවසටත් එන්න කියලා ආරාධනා කරනවා...
ඒක නෙවෙයි, ලයනෝ, dream boy, sihina, සමාධි...මේ අය මේ පැත්තේ එනවද තාම? කලින් කතාවෙදි හම්බවුණ යාලුවනුත් පොත් ගුලට එනවා ඇති කියලා හිතනවා කමෙන්ට් නොකලත්...
දිගටම මේ පැත්තේ ආවොත් ඔයාලට කියවන්න දෙයක් ආයෙම පොත් ගුලේ තියේවි... :)




20 comments:

  1. ලස්සන කතාව... කම්මැලිකමක් නැතිව කියවන්න පුළුවන්... කොටස් 40 විතර ඉඳන් මමත් දිගටම බැලුවා... තවම කතාවෙ නමවත් මම දන්නෙ නැහැ... අළුත් කතාවක් ලියන්න ආයෙම... ඇත්ත ජීවිතේ ගොඩක් ආදර කතා දුකෙන් ඉවර වෙන්නෙ... ඒත් ඔයාගෙ හැම කතාවකටම ප්රී.තිමත් අවසානයක් දෙන්න... මගේ සුබ පැතුම්...

    ReplyDelete
  2. කතාව හරි ලස්සනයි නෙතු...මට තාම දුකයි අභි ගැන ...මොනා කරන්නද ඉතින්..හැම කතාවකම හැමෝටම සාධාරණයක් දෙන්න අමාරුයි නේ.ඔයා ලස්සනට ලියන කෙනෙක්..පොතක් ලියන්න වුනත් ලස්සන කතාවක් ඔයාට තියෙන්නේ.. දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. අභී ගැනත් දුක් වෙන එක්කෙනෙක් හරි ඉන්නවා කියන්නේ කතාවේ ඒ චරිතෙත් සාර්ථකයි කියන එක කියලයි මට හිතෙන්නෙ. ඔයාට ස්තුතියි නිම්ෂා...
      …මම ඔයාගේ බ්ලොග් එක පැත්තෙත් ගියා... ඔයා ලියන විදිහත් හරිම ලස්සනයි මට ගොඩක් ආස හිතුණා.. අර ඊවාන්ගේ කතාවට.. මම හරිම ආසයි...
      …ඔයාටත් මම සුබ පතනවා

      Delete
    2. මමත් කැමති අභීට...

      Delete
  3. ane akki kathawe iwere wenewa kiwwame mate nam harima dukay :( aith ithin ane thawe kathawak liyane one hode :D hehe harima lassanate gala gene giye kathawak :) eke hustama mate nam mulu kathaweme unath aye kiyawanne hithila thiyenne :D keep writing akki.. tkae care ahh and best of luck as always :)

    ReplyDelete
    Replies
    1. මගේ යාව ජීව පාඨකයෙක් නේ ඔයා නංගා... :) ආයෙම ඔයාලා වෙනුවෙන් ලියන්වාමයි. ඉතින් හැමදාමත් මගේ කතා එක්ක එකතු වෙලා මට අදහස් පල කරමින්, මාව දිරිමත් කරමින් ඉන්න ඔයටත් ගොඩක් ස්තුතියි නගෝ...

      Delete
    2. :D :D your most welcome akki :*

      Delete
  4. ඉවර වෙන එකකත් හොදයි ල්ල්ල්ල්ල්ල එතකොට අපිට ඉක්මනට තව කතාවක් බලන්න පුළුවන්

    මේ කතාව නියමයි ඉස්සෙල්ලා එකටත් වඩා අක්කි

    සුබ පැතුම් ඉක්මනට අලුත් එකක් දෙන්න හරිය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලක්ෂ්.. අනිවාර්යෙන්ම ආයෙම ලියනවා...ඔයාට හරි ජොලි නේද? ;)

      Delete
    2. නැතිනම් ඔයාගේ කලින් කතාවටත් වැඩිය මේක ලස්සනයි :))))


      අයියෝ ඊලග කොටස දන්නේ කවදටද දැන් මම කී පාරක් ආවද ??

      Delete
    3. අද දාන බලනවා. හිතලා ලියන්න ඕන නේ අවසාන කොටස් ටික හන්දා...
      …පොඩ්ඩක් තරහා නොවී ඉන්න හොඳද?

      Delete
  5. Nanga kathawa godak lassanai,. Samahara charitha ape jeevitha walata godaak saneepai neda?

    Ikmanata me wage kathawak danna,,,

    Hamadama balanna enawa,,,

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ගොඩක්ම ගොඩක් ස්තුතියි කුමාරි අක්කේ... ආයෙම ඉක්මණට කතාවක් ලියන්න තමා අදහස.. :)

      Delete
  6. කතාව ඉවර වුනාමම කියන්නම්කෝ තවත් විස්තර..
    අදට නම් මේ ඇති..

    ReplyDelete
  7. කතාව ඉවර වෙන එකට නම් දුකයි...ඒත් මීටත් වඩා ලස්සන කතාවක් අපට අක්කි දෙනවනේ ..... දිගමට ලස්සන කතා ලියන්න අක්කිට මගෙනුත් සුභපැතුම් ඔන්න....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගා ඔයාටත්... ආයෙම ලස්සන කතාවකින් ඔයාලා හම්බවෙන්න එනවාමයි

      Delete
  8. නෙතු අක්කි දන්නවද ඔයා ඉදිරියට මොනව ලිව්වත් මං වැඩිපුරම ආසා කරන්නෙ මේ කතාවට.
    දිස් ඉස් ද මොස්ට් ඇට්‍රක්ටිව් ස්ටෝරි අයි එවර් රීඩ්!

    ReplyDelete
  9. හේ නෙතු, ඔව් ඔව් මම තවමත් ඔයාගේ බ්ලොග් එක කියවන්න එනවා. පහුගිය ටිකේ ටිකක් වඩ තිබුනා, අඩ තමයි ආන්යාගේ කතාව කියවලා ඉවර උනේ. මම කියවපු ලස්සනම ආදර කතාව මේක තමයි. මම කැමති නෑ අභී ඈත් උනාට, අර්යන් උනත් හොඳයි ඒත් මට අභී ගැනත් දුකයි. මෝඩ කොල්ලා! තව ලස්සන කතාවක් ලියන්න. අලුත් එක තවම කියවන්න උනේත් නෑ. පොතක් විදියට අවුට් කරන්න කල්පනාවක් නෑද්ද?

    ReplyDelete