Thursday, July 19, 2012




සමහර වෙලාවට ආදරේ අපි නොහිතන විදියට, නොහිතන තැනකදි, නොහිතපු වෙලාවක හම්බවෙනවා...ඒත් ඒ ආදරේ අඳුනගන්නේ කීප දෙනෙක් විතරයි...සමහර වෙලාවට අපි නොහිතන උදවිය අපට බොහොමත්ම ආදරේ කරනවා වෙන්න පුලුවන් අපි නොදැනුවත්වම...
ආදරේ කියන්නේ UNIVERSAL දෙයක්...ලෝකේ ඕනම තැනකදි, ඕනම කෙනෙක් වෙනුවෙන් ඇති වෙන්න පුලුවන් දෙයක්...
ඉතින් ලඟදිම එහෙව් ආදරේක වග උත්තරකාරයෝ වෙන්න ඔයාලටත් ආරාධනා...

6 comments:

  1. Aaa,,, Nethu naga awith aluth kathawak ekka, thanks.

    Kohomada? Gedara kattiyata saneepada Dan? Karadara iwarada? Jivethey ohoma thamai.....

    ReplyDelete
  2. ඒ... මොකක්ද වෙන්න යන්නේ.

    ReplyDelete
  3. ලියමු ලියමු ඉක්මනින්.....:)))

    ReplyDelete
  4. ඉක්මණට ලියන්න...මඟ බලන් ඉන්නවා අපි...

    ReplyDelete
  5. ඔන්න දැන් මෙහාට අයෙ එන්න පොටක් පැදිගෙන එනවා

    මග බලයි කතාව එනතුරු

    ReplyDelete