Monday, March 12, 2012

සමාවෙන්න යාලුවනේ

මේ  දවස් වල ගොඩාරියක් වැඩ නිසා ලියන්න වෙලාවක් ආවේ නෑ. ඒ ගැන සමාවෙන්න ඕන. එක දිගටම එක්සෑම්, රිපෝට් ඉවරයක් නෑ. ඔලුව උස්සන්න වෙලාවක් නෑ. ඉඩ ලැබුණ වහාම ලියන්නම්. තරහා වෙන්න එපා. මේ සති දෙකේ නම් ලියන්න වෙන්නේ නෑ. ඒ නිසා මේ පැත්තේ ඇවිත් ඔයාලගේ වටිනා කාලේ නාස්ති කරන්න එපා යාලුවනේ. ආයෙම  ඉක්මණට හමුවෙමු.

8 comments:

  1. වැඩ ටික හොඳින් කරගෙන නිවාඩු පාඩුවේ එන්න.....ජය !!!

    ReplyDelete
  2. මමත් බැලුව ඇයි කාලෙකින් කතාවෙ කොටසක්වත් දැන්මෙ නැත්තෙ කියල..කමක් නෑ ඔයාගෙ වැඩ ටික කරගෙන ඉන්නකො.. :)

    ReplyDelete
  3. හරි හරි වැඩ ටික ඉවර කරගෙන එන්නකො........

    ReplyDelete
  4. mulinma thanks karanna oni akki mama kakula kadagena gedara inna dawas tike oyata pinsidda wenna lassana kathawak qyewwa...e kathawe jeevath una...me kathawath puduma lassanai.....oya anagathe hoda rachakayek wenavaamai akki.....oya nisa thamai math kalekata kalin mama liya liya hitapu kathawak liyanna gaththe..eth matath eka liyanna wenne na...maga arunu wada kotiyai,,,but ithin me paththe ewenawamai....oya studies padu karaganne nathuwa puluwan welawaka danna akki..

    ReplyDelete
    Replies
    1. appe mona karanna gihinda kakula kada gatte? dan hodatama hoda ati kiyala hitanawa. oyat katawak liyana waga ahuwama satutui. apitat kiyawanna denna oena. Keep up the good work!
      Okkoma complements walata thanks. me masema mata exam, report, presentation tama...eat puluwan hama welekama liyanna balanawaa. (ada wage)

      Delete
    2. bike ekakaka wada danna gihilla akki........ammi jeevitha kaletama bike thahanam kala....dan baba wage innava...thama pain eka tikak tynava..but lectures yanava....kotas godak dala..thanx...apita vacation...dan kiyawanna puluwan..

      Delete
  5. oyage wada thika iwara karagena aye kathaawa danna patan ganna akkiyo ethakan api balagena innam

    ReplyDelete
  6. Thank you dear friendz! I miss the story too. This studies are really boring and group work really sucks!!!
    Your kind words and encouragements are like a cool breeze for my mind!

    ReplyDelete