Monday, December 31, 2012

සුබ නව වසරක් වේවා ඔබ සැමට!!!

පොත් ගුලට පැමිණෙන සියලුම යහලු යෙහෙලියන්ට සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා!!



3 comments:

  1. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  2. ඔයාගෙ කතාව ඉඩ ලැබුණ විට නොවරදවා බලනවා... ඉක්මණින් මීළග කොටස අරන් එන්න. සුබම සුබ නව වසරක් වේවා..

    ReplyDelete
  3. මේ කතාව මේ අවුරුද්දේ ලියලා ඉවර වෙන,අර මගෙ ෆේවරිට් මල් වැහි කතාව වගේ කතාවකුත් පටන් ගන්න හිතෙන,ඔයාගෙ අධ්‍යාපන කටයුතුත්,ජීවිතේ සියලු යහපත් ප්‍රාර්ථනාවනුත් ඉටු වෙන,වාසනාවන්ත,නිදුක් නිරෝගි,සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...))

    ReplyDelete