Saturday, February 2, 2013

නෙතුගේ පොත් ගුලේ තව කතාවක් ඉවර වෙන්න ලඟයි....හැබැයි ඉතින් ලියන්න නම්කල් යාවි.මොකද ආයෙම විභාග සීසන් එක පටන් ගන්න යන හන්දා.

ඒ අතරේ පොත් ගුලට අලුතෙන්ම ආපු යාලුවන්ට නෙතූගේ මුල්ම කථාව බලන්න ඕන නම් මෙතනට (http://nethunovel.blogspot.com/) යන්න....

මේ කථාවේ ඉතිරි කොටස් ටික ඉක්මණට පල කරන්න බලන්නම්...

හැමෝටම සුබ සති අන්තයක් වේවා!!!

2 comments:

  1. හොදයි අක්කි ඉඩ තියෙන වෙලාවට ඉතුරු ටිකත් දමන්නකො.අපි බලන් ඉන්නවා ..

    ReplyDelete
    Replies
    1. හොදට විභාගේ කරන්න.සුබ පැතුම්!

      Delete