tag:blogger.com,1999:blog-59042380475127993352024-03-14T03:44:59.118-07:00නෙතූගේ පොත් ගුලපාලුවක් දැනුනම...කාලයක් ලැබුණම...කියවන්න මොනා හරි ඕනමයි හිතුණම...ගොඩවැදිලා යන්න එන්න මගේ මේ පොත් ගුලට...නෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.comBlogger272125tag:blogger.com,1999:blog-5904238047512799335.post-60439590970902356332017-01-31T21:08:00.001-08:002017-01-31T21:08:55.193-08:00පොත් ගුලේ යාලුවෝ හැමෝටම සුබ උදෑසනක්...කතාව එක දිගට දාන්න බැරි වුණ නිසා යාලුවෝ මං එක්ක අමනාපෙන් ඇති කියලා හිතුව හන්දයි, සමහර යාලුවෝ ලඟදි දාලා තිබුණ අදහස් දැක්කාමයි මට හිතුණා මම වෙලා තියෙන දේ කියන්න ඕනේ කියලා. විහංඟනාවී කතාව එක දිගට ලියාගෙන ඇවිල්ලා ජොබ් එකත් එක්ක වැඩ වැඩි වුණ හන්දා ලියන වේගේ අඩු වුණා. ඊට පස්සේ අන්තිමට පල කරන්න ලියපු කොටස් තුනෙන් එකක් පල කරාට පස්සේ මොනා හරි වෙලා අනික් දෙකොටස නැති නෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com5tag:blogger.com,1999:blog-5904238047512799335.post-15401706911982693452016-11-22T22:03:00.001-08:002016-11-22T22:03:58.477-08:00විහංඟනාවී : පනස් පස්වන කොටස"ආ..මෙන්න මෙයා ඇවිල්ලා. මොකද අප්පේ දැන් සති අන්තෙත් ඉඳලා සඳුදම එනවා කියලා නේද ගියේ?"
රවීන්ට කලින් ඔෆිස් එක ඇතුලට ආපු අයුමි තිගැස්සුනා ඒ හඬට. ඈ අසලට හිනාවෙවී එමින් උන්නේ ප්‍රියන්ති. අයුමි හිනාවක් නගාගත්තේ අපහසුවෙන්.
"ඔව් අනේ. එන්න වුණා" ඈ කිව්වේ එච්චරයි.
"ඒ මොකෝ, බොසාට පාලුයි කියලා එන්න කිව්වද" ප්‍රියන්ති ඇහුවේ හිනාවෙවීමයි.
"ඔයාට නම් පිස්සු ප්‍රියා"
"පිස්සු නෙවෙයි. එදා ඔයා ගියාට පස්සේ බොසුත් නෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com3tag:blogger.com,1999:blog-5904238047512799335.post-67750552309372525952016-08-08T02:25:00.001-07:002016-08-08T02:25:59.875-07:00විහංඟනාවී : පනස් හතරවන කොටස"බබී..."
නින්දත් නොනින්දත් අතරේ රවීන්ගේ හඬ හීනෙන් වගේ ඇහෙද්දි අයුමිට එක පාරටම හිතාගන්න බැරි වුණා මේ ඉන්නේ කොහොද කියලා. වුණ දේවල් එකින් එක ඈට මතක් වෙන්න පටන් ගත්තේ ඊට පස්සේ. ඒ සිතිවිලි ආයෙම හිත රිද්දුවත් ඈ ඇඳෙන් නැගිටලා වාඩි වුණේ රවීන් දිහාට පහන් බැල්මක් හෙලන ගමන්. ඔහු තාමත් උන්නේ කලින්දා ඇඳුම් පිටින්මයි. තේ එකකුත් අතින් අරන් ඇඳ ලඟ හිටගෙන උන්නු ඔහුව දැක්කම අයුමිට ඔහු ගැනත් දැනුනේ දුකක්.
"ඔයා තේ නෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com2tag:blogger.com,1999:blog-5904238047512799335.post-65450696992448899372016-07-30T10:51:00.002-07:002016-07-30T10:51:49.680-07:00විහංඟනාවී: පනස්තුන්වන කොටසපහුවදා නැගිට්ට වෙලේ ඉඳලා අයුමි උන්නේ පුදුමාකාර තරම් නොසන්සුන්තාවයකින්. රවීන් මොනා කරන්න හිතාගෙන ඉන්නවද කියලා ඈ දැනගෙන උන්නේ නෑ. ඒ අස්සේ අම්මගෙයි, අක්කගෙයි ආඩපාලි අහගෙන ඉන්න එක ඊටත් වඩා ඈට වදයක් වෙලයි දැනුනේ.
"දැන් නොකා නොබී අපට පාඩමක් උගන්වන්නද ඔය ඉන්නේ?" උදේ දහයට විතර කාමරේට එබිලා අම්මා ඇහුවේ අයුමි උදේටවත් කාපු නැති හන්දා.
"මම නොකන්නේ කාටවත් පාඩමක් උගන්වන්න නෙවෙයි. මට කන්න බැරි නිසා" අයුමි නෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com2tag:blogger.com,1999:blog-5904238047512799335.post-69073533081688179172016-07-30T10:51:00.000-07:002016-07-30T10:51:34.670-07:00විහංඟනාවී: පනස්තුන්වන කොටසපහුවදා නැගිට්ට වෙලේ ඉඳලා අයුමි උන්නේ පුදුමාකාර තරම් නොසන්සුන්තාවයකින්. රවීන් මොනා කරන්න හිතාගෙන ඉන්නවද කියලා ඈ දැනගෙන උන්නේ නෑ. ඒ අස්සේ අම්මගෙයි, අක්කගෙයි ආඩපාලි අහගෙන ඉන්න එක ඊටත් වඩා ඈට වදයක් වෙලයි දැනුනේ.
"දැන් නොකා නොබී අපට පාඩමක් උගන්වන්නද ඔය ඉන්නේ?" උදේ දහයට විතර කාමරේට එබිලා අම්මා ඇහුවේ අයුමි උදේටවත් කාපු නැති හන්දා.
"මම නොකන්නේ කාටවත් පාඩමක් උගන්වන්න නෙවෙයි. මට කන්න බැරි නිසා" අයුමි නෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com1tag:blogger.com,1999:blog-5904238047512799335.post-52226324752774845152016-03-10T03:00:00.003-08:002016-03-10T03:00:37.526-08:00විහංඟනාවී: පනස් දෙවන කොටස
"තමුසෙට ඇත්තටම මොලේ හොඳ නැද්ද නංඟි?" කාමරේ මේසේ ලඟ හිටගෙන අයුමි දිහා බලාගෙන උන්නු අනුකි ඇහුවේ නොරිස්සුම මුසු ස්වරයකින්.හවස
වුණ සිද්ධියෙන් පස්සේ ඇඳටම වෙලා ඔහේ බලාගත්තු අත බලාගෙන කල්පනා කරමින්
උන්නු අයුමිගේ හිත ඒ වචන වලින් පෑරුණත් ඈ ඔහේ නෑහුණා වගේ හිටියා."දැන් මොකකද තමුසේ කරන්න යන්නේ?" අනුකි ආයෙම ඇහුවා ඒ පාර.අයුමි ඒත් උත්තරයක් දුන්නේ නෑ. අනුකි ගැන නොරිස්සුමක් ඇගේ හිතේ ඇති වෙමින් තිබුණා."පෙනේද නෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com8tag:blogger.com,1999:blog-5904238047512799335.post-68997289125599591872016-01-11T02:23:00.000-08:002016-01-11T02:23:00.068-08:00විහංඟනාවී: පනස් එක්වන කොටස<!--[if gte mso 9]>
<![endif]-->
රවීන් යන්න ගියාට පස්සෙත් ටික වෙලාවක්
යනකල් අයුමිගේ අම්මා උන්නු තැනම වාඩි වෙලා බලාගත්තු අත බලාගෙන උන්නේ මොකක්දෝ
හැඟීමකින් ගල් වෙලා වගේ. රවීන් ගැන ඇගේ හිතේ තාමත් බුබුලු දමමින් තිබුණේ
නොරිස්සුමක්. ගෙදරට ආපු නිසා නොවෙන්න, වෙන තැනක වුණා නම් ඈ රවීන්ට හොඳටම දොස්
කියන්න තරම් ආවේගයකුත් ඇගේ හිතේ තිබුණා. ඒ ඒක්කම දැන් ඊලඟට මොනවා වෙයිද කියන
අහේතුක බයත් හිතේ හොල්මන්නෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com4tag:blogger.com,1999:blog-5904238047512799335.post-81171609485891304522015-11-19T08:49:00.000-08:002015-11-19T08:49:55.590-08:00විහංඟනාවී: පනස්වන කොටස
අයුමි කාමරෙන් එලියට ආවේ ගැහෙන හිතිං. කාමරේන් එබිලා බලද්දි, අම්මා උන්නේ සාලේ මැදට වෙලා හති දම දම වගේ.
"ඇ...ඇ..ඇයි අ..අම්මා මේ?" අයුමි ඇහුවේ ගොත ගහමින්.
අම්මා එක පාරටම මුකුත් නොකියා අයුමි
දිහා උඩ ඉඳන් පල්ලෙහාට දෙපාරක් විතර බැලුවේ තරහෙන් වගේ.
"මොකක්ද අර හන්දියේදි නැටුවයි කියන
නාඩගම?"
අම්මා අහද්දි අයුමිගේ හිත ටිකක් බියපත්
වුණා. ඒ හන්දම ඈ අම්මගෙන් දෑස අහක් කරගෙන බිම බලාගත්තා.
"මොකක්ද බංනෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com9tag:blogger.com,1999:blog-5904238047512799335.post-85399158063568417712015-10-24T10:44:00.000-07:002015-10-24T10:44:11.841-07:00විහංඟනාවී: හතලිස් නමවන කොටස
පිටකොටුවෙන් බැහැලා අයුමි බස් එක තියෙන
දිහාට ආවේ හිතේ හෝදිසියට මිසක, සිහි කල්පනාවක් ඇතුව නෙවෙයි. එන
අතරමගදි රවීන් සියපාරක් විතර ඇගේ ෆෝන් එකට කෝල් කලත් ඈ ඒ ඒවට උත්තර දෙන්න ගියේ නෑ.
ඈ දැනගෙන උන්නා රවීන් කලබල වෙලා ඇති වග. ඒත් මොකක්දෝ හේතුවකට ඈට ඔහු ගැන දුකක්
දැනුනේ නෑ.
ඈ අවසිහියෙන් වගේ ඇවිත් බස් එකට නැගලා
වාඩි වෙන්න එද්දි, ඈට දැනුනා කවුදෝ ඇගේ අතකට තට්ටු කරලා
කතා කරනවා. ඈ හැරිලා බැලුවේ පොඩි
නෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com12tag:blogger.com,1999:blog-5904238047512799335.post-7697780353560561482015-10-03T08:30:00.004-07:002015-10-03T08:30:42.218-07:00විහංඟනාවී : හතලිස් අටවන කොටස
එදායින් පස්සේ අයුමි ඔෆිස් එකේ උන්නේ
වැඩියෙම කා එක්කවත් කතා නොකරම වගේ. ප්රියන්තිලාට අමනාපයක් නොපෙන්නුවත් ඈ උත්සාහ
කලා ඒ අය එක්ක වැඩිපුර භජනෙට නොයා ඉන්න. කොහොමත් රවීන් කමති වුණේ නෑ අයුමි ප්‍රියන්තිලා
එක්ක ඕනාවට වඩා කුලුපග වෙන්න යන එකට.
"යාලු වුණාම වැඩ කරද්දි ප්‍රශ්ණ වැඩියි
බබී. එතකොට කෙලින් මොනවත් කියන්නත් බෑ හිත රිදෙයිද කියලා. අනික, යාලුවෝ වුණාම හොඳ නරක මේ සේරම දේවල් කතා බහ
කරලා දැනකියාගන්න නෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com7tag:blogger.com,1999:blog-5904238047512799335.post-92073112622669552372015-09-29T00:22:00.000-07:002015-09-29T00:22:56.209-07:00විහංඟනාවී : තිස් හත්වන කොටස<!--[if gte mso 9]>
<![endif]-->
<!--[if gte mso 9]>
Normal
0
false
false
false
EN-US
X-NONE
SI-LK
<![endif]--><!--[if gte mso 9]>
නෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com8tag:blogger.com,1999:blog-5904238047512799335.post-74970344508548573552015-09-19T11:18:00.000-07:002015-09-19T23:31:36.716-07:00විහංඟනාවී: හතලිස්හයවන කොටස
සුදු පාට සියුම් වැලි වලින් සැදුණු
වෙරල දිගේ රවීන් එක්ක හෙමි හෙමින් පිය මැන මැන මූද දිහාවට ඇවිදගෙන යද්දි අයුමිගෙ
හිත තිබුණේ සම්පූර්ණයෙන නිසංසල වෙලා. ඒ සුදු පාට ලස්සන වෙරළ, නිල් පාට මුහුද, ශාරාගේ දැඟලිල්ල, ශමිත්ගේ හිනාව, ඇගේ සුරත අල්ලගෙන උන්නු රවීන්ගේ සුරතේ උණුසුම,
ඔහු ලඟදි දැනුන රැකවරණය, සතුට...මේ හැම දෙයක්ම ඈ විඳගත්තේ තෘප්තිමත් බවකින්.
අයුමි සැරසිලා උන්නේ සැහැල්ලු බ්ලවුස්
එකකිනුයි, තරමක් කොට නෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com5tag:blogger.com,1999:blog-5904238047512799335.post-42133329442213296322015-09-11T21:52:00.001-07:002015-09-11T21:52:10.860-07:00විහංඟනාවී: හතලිස්පස්වන කොටස
"දැන් කොහේද අයුමි හෙට යන්නේ?"
අලුතෙන් ගෙනාපු ඇඳුනුයි, පරණ ඒවයි සේරම ඇඳ උඩ එලාගෙන, හෙට ගෙනියන්නේ කොයිවද කිය කිය හිතන වෙලේ බාත්
රූම් එකේ ඉඳන් නාගෙන ආපු තනූජා ඇහුවා.
"ට්‍රින්කෝ මම හිතන්නේ" අයුමි
කිව්වේ තනූජා දිහා නොබලා.
"ම්ම්...කවුරු කවුරුද යන්නේ?"
තනූජා ඉන් පස්සේ අයුමි ලඟට ඇවිත් ඈ ගෙනැත්
තිබ්බ අලුත් ඇඳුමක් අතට අරන් බලමින් කිව්වා. "මේක ලස්සනයි"
අයුමි තනූජා දිහා බලලා හිනාවුණා.
"රවීනුයි, ගෙදර නෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com3tag:blogger.com,1999:blog-5904238047512799335.post-85400254969224193942015-09-06T07:23:00.002-07:002015-09-06T07:23:46.377-07:00විහංඟනාවී: හතලිස් හතරවන කොටස
රවීන් ආයෙම ඔෆිස් එකට ආවේ හවස් වෙලා. ඒ
එද්දි ඔහුගේ තාත්තා ඔෆිස් එකෙන් පිටවෙලා ගිහින් තිබුණා සෑහෙන වෙලාවකට කලින්. ඔෆිස්
එක අස් කරමින් හිටපු අයුමිට ඉන් පස්සේ වැඩක් කරගන්න හිතක් තිබ්බේ නෑ. රවීන්,
රවීන්ගේ ළමයි, තමන්ගේ අම්මලා, මේ සේරම ගැන සිතිවිලි ඈව මොකක්දෝ
කලකිරුණු, නොසන්සුන් ස්වභාවයකට පත් කරලා තිබුණා.
"ආ...ළමයා සෑහෙන්න අස් කරලා නේ?"
රවීන් එහෙම අහගෙන ඔෆිස් රූම් එකට එද්දි අයුමි
උන්නෙ ඒ කාමරේ එලියට නෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com3tag:blogger.com,1999:blog-5904238047512799335.post-15945038868371980812015-09-04T09:10:00.000-07:002015-09-04T09:21:19.426-07:00විහංඟනාවී: හතලිස් තුන්වන කොටස
රවීන්ගේ ඔෆිස් කාමරේ අතිමේදි දෙන්නෙක්ට
ඉන්න පුලුවන් විදියට හදලා, ලී බඩු දාලා ඉවර වුණාට පස්සේ අයුමිගේ
දවස් දෙකක් විතර ගෙවුණේ එතන පිලිවෙලකට අස් කරගන්න.එහෙම අස් කරමින් ඉන්න වෙලේක
ඔෆිස් රූම් එකේ ඇරලා තිබුණ දොරට කවුදෝ තට්ටු කරනවා ඈට ඇහුණේ ඈ රවීන්ගේ
පරණ පොත් වගයක් දාන්නේ කොහේටද කියලා කල්පනා කරමින් ඉද්දි. ඈ හැරිලා බැලුවෙත්,
පුදුමෙන් ගොලු වුණෙත් එකටම.
"කෝ රවීන් නැද්ද?" එහෙම අහගෙන කාමරේට ආවේ රවීන්ගේ නෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com0tag:blogger.com,1999:blog-5904238047512799335.post-551657738833204442015-09-02T03:03:00.002-07:002015-09-02T21:19:08.517-07:00 විහංඟනාවී: හතලිස් දෙවන කොටස<!--[if gte mso 9]>
<![endif]-->
<!--[if gte mso 9]>
Normal
0
false
false
false
EN-US
X-NONE
SI-LK
<![endif]--><!--[if gte mso 9]>
නෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com3tag:blogger.com,1999:blog-5904238047512799335.post-72310999356989542015-08-31T02:15:00.002-07:002015-08-31T02:15:59.991-07:00විහංඟනාවී: හතලිස් එක්වන කොටස<!--[if gte mso 9]>
<![endif]-->
<!--[if gte mso 9]>
Normal
0
false
false
false
EN-US
X-NONE
SI-LK
<![endif]--><!--[if gte mso 9]>
නෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com2tag:blogger.com,1999:blog-5904238047512799335.post-27674678571475813472015-08-27T04:51:00.001-07:002015-08-27T04:52:19.876-07:00විහංඟනාවී: හතලිස්වන කොටස
"අනේ දෙයියනේ මේ මොන නස්පැත්තියක්ද?
ඇයි ළමයෝ මෙහෙම දෙයක් කලේ? ඇයි ඔයා අපට මෙහෙම දෙයක් කලේ..."
අයුමිගේ අම්මගේ හඬ මීදුමක් මැදින් වගේ
පාවෙලා එද්දි අයුමි කලබල වුණේ පුදුමාකාර විදියට. ඈ හිටියේ මීදුමෙන් වැහුණ කන්දක්
උඩද?
"අම්මා..."
"මේවා බලන්නද මම ජීවත් වුණේ? මම ජීවත් වෙලා වැඩක් නෑ..."
අම්මා කඳු මුදුනට දුවද්දි අයුමි අම්මව
අල්ලන්න දිව්වා. ඒත් අම්මා ඈතට ඈතට ගිහින් කඳු මුදුනින් නොපෙනී ගියා එක පාරටම.
නෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com1tag:blogger.com,1999:blog-5904238047512799335.post-42375495554456143272015-08-26T22:02:00.001-07:002015-08-26T22:21:06.672-07:00නෙතූගේ අලුත් කතාවඅලුත් කතාවක් මේ කතාව එක්කම ලියන්නයි නෙතූගේ හිත. දැනටම කතාව නම් හිතලා ඉවරයි. වෙලාවකට හිතෙනවා තියෙන වැඩ අස්සේ පිස්සුද කියලත්. ඒත්...ලියන්න සිතිවිලි ගලාගෙන එනවා මේ දවස්වල. මොකද යාලුවෝ කියන්නේ. එක පාර කතා දෙකක් බලන්න පුලුවන්ද?
අලුත් කතාවේ පලවෙනි කොටස මෙතනින් බලන්න පුලුවන් හෙට ඔයාලට. ඒ ගැන ඔයාලගේ අදහස් යෝජනා මට කියන්නකෝ හොඳේ.
http://nethunovel2.blogspot.com/p/blog-page_26.html නෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com6tag:blogger.com,1999:blog-5904238047512799335.post-4886755823438143922015-08-25T07:02:00.002-07:002015-08-25T07:02:40.022-07:00විහංඟනාවී: තිස් නවවෙනි කොටස
"අනේ මහත්තයා අන්න අරහේ බේබි
නැගිටලා කාමරේ දෙවනත් කරනවා මහත්තයයත් නෑ, මේ නෝනත් නෑ කියලා. ලොකු මහත්තයා
කිව්වා පොඩ්ඩක් ඇවිත් බේබිට කියලා යන්න කියලා"
අයුමි ආයා දිහායි, රවීන් දිහායි මාරුවෙන් මාරුවට බැලුවේ මොනවත් හිතාගන්න බැරුව.
රවීන් නොරිස්සුමකින් වගේ හිස වනලා
වාහනෙන් බැස්සම අයුමිත් ඔහු එක්කම බැස්සා. ඔහු ඒකට එපාවත් හාවත් නොකියා ගේ ඇතුලට
ඉක්මණින් යන්න ගියා. අයුමිත් ඒ පස්සෙන්ම ඇදුනා. ගෙට යද්දිම ඈට නෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com2tag:blogger.com,1999:blog-5904238047512799335.post-24911575889875261272015-08-16T20:03:00.002-07:002015-08-16T20:03:44.674-07:00විහංඟනාවී: තිස් අටවෙනි කොටස
ඈ බම්බලපිටියෙන් බහිද්දි ආයෙම වැස්ස
පටන් අරන්. ඈ හන්දියෙන් ත්‍රීවීල් එකක නැගලා රවීන්ගේ ගෙදර තියෙන පැත්තට එන්න ආවා.
ඈ යද්දි රවීන් උන්නේ බැල්කනියට වෙලා මග බලාගෙන. රෝලර් ගේට්ටුව ස්වයංක්‍රීයව
ඇරෙද්දි අයුමි වැස්ස මැද්දෙම ගේ දිහාට පැනගත්තා. ඒ වෙද්දි රවීන් උන්නේ සාලෙට
බහිමින්.
"තෙමුණද?" රවීන් පඩිපෙලේ ඉඳගෙනම ඇහුවේ සිනාමුසුව.
අලු පාට සැහැල්ලු ලොකු T-shirt එකක් ඇඳලා, ඒ වගේම සැහැල්ලු දිග කපු කලිසමක් ඇඳලානෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com0tag:blogger.com,1999:blog-5904238047512799335.post-51154362265009520432015-08-13T10:12:00.001-07:002015-08-13T10:13:37.974-07:00විහංඟනාවී: තිස් හත්වෙනි කොටස
කොහේදෝ ඉඳලා හමාගෙන ආපු හුලඟකින්
අයුමිලා නිදාගෙන උන්නු කාමරේ ඇර්ලා තිබුණ ජනේලේ හයියෙන්ම වැහුණම, නින්දත් නොනින්දත් අතර උන්නු අයුමි ඇහැරුණේ
ගැස්සිලා වගේ. ඈ යන්තම් ඇස් ඇරලා බලද්දි හාත්පසම තිබ්බේ අඳුරේ ගිලිලා. ඈ නිදිමතේම
ලඟ තිබ්බ ෆෝන් එක අරන් වෙලාව බලද්දි ඒකේ සටහන් වෙලා තිබුණේ උදේ පහ. අයුමි ආයෙම
ඇස්පියාගත්තත්, ඈට එකපාරටම නින්දක් ආවේ නෑ. ඇගේ මතකෙට
හෙමින් හෙමින් ආවේ කලින්දා තනූජා එක්ක වුණ සිද්ධිය. ඒ නෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com2tag:blogger.com,1999:blog-5904238047512799335.post-50340793848754508192015-08-10T04:06:00.001-07:002015-08-10T06:54:13.309-07:00විහංඟනාවී: තිස්හයවන කොටස<!--[if gte mso 9]>
<![endif]-->
රවීන් හන්දා තමන්ගේ ජීවිතේ මහා ලොකු
වෙනසක් වෙලා නේද කියලා අයුමි කල්පනා කරමින් උන්නේ ඔෆිස් එකේ වැඩ ගොඩක් සතුටුදායක
විදියට ඉවර කරලා බෝඩිමට එන අතරේ. ඔහු හන්දම වෙනදටත් වඩා උනන්දුවෙන්, උවමනාවෙන් වැඩ කරන්න තමන් පෙලඹිලා කියලත් ඈට
හිතුණා. ඔෆිස් එකෙන් පිටදි පොඩි ළමයෙක් වගේ අයුමි එක්ක දැවටුණ රවීන් ඔෆිස් එකේදි
හැසිරුණේ බොහෝම භාරදූර බොස් කෙනෙක් වගේ. ඒ ඔහුගෙම නෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com3tag:blogger.com,1999:blog-5904238047512799335.post-68910705104404761222015-08-07T02:48:00.001-07:002015-08-07T02:48:48.220-07:00විහංඟනාවී: තිස්පස්වන කොටස<!--[if gte mso 9]>
<![endif]-->
<!--[if gte mso 9]>
Normal
0
false
false
false
EN-US
X-NONE
SI-LK
<![endif]--><!--[if gte mso 9]>
නෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com0tag:blogger.com,1999:blog-5904238047512799335.post-86029029658518954302015-08-04T10:13:00.000-07:002015-08-04T10:13:19.287-07:00විහංඟනාවී: තිස්හතරවන කොටස
හයවෙනි තට්ටුවේ ලිෆ්ට් එක නතර වුණාම
අයුමි එලියට බැස්සේ ලස්සන ලොකු සුදුපාට ටයිල් වලින් හැඩ කරපු, කහ පාට මන්දාලෝකයකින් එලි වුණු කොරිඩෝවකට. රවීන් ඈට ඉස්සර වෙලා
ගිහින් දකුණු පැත්තේ තිබ්බ දොරක් ලඟ නැවතුණා. අයුමි දැක්කා ඒ දොරේ සවි කරපු රිදී
පාට පොඩි බෝඩ් එකක ගෙදර නොම්මරේට උඩින් රවීන්ගේ නම සටහන් වෙලා තියෙනවා.
රවීන් දොර ඇරලා ඇතුලට ගිහින් දොර ලඟ
උන්නු ඇයුමි දිහා බැලුවේ ඇතුලට එන්න කියන්නා වගේ. ටිකක් විතරනෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com11