"මගෙන් ප්‍රශ්ණ අහන්න එපා අයුමි. ඕවට උත්තර දෙන්න මම දන්නේ නෑ" රවීන් කිව්වෙව නොසැලකිල්ලෙන් වගේ.
අයුමිගේ හිත රිදුන හන්දා ඈ මුකුත් නොකියම හීන් සුසුමක් හෙලුවා.
"ඒත් ඒකේ තේරුම මම ඔයා ගැන හිතන්නෑ කියන එක නෙවෙයි" රවීන් ඊලඟට කිව්වේ පහත් හඬින්.
"මේ මේ... ගමේ කජු, ගමේ වවුලන්ට හරිද මල්ලි"
"හරි හරි...අපි මේ ගමේ වවුලොත් එක්ක කජු අහුලන්න ආවේ නෑ. නැද්ද මචං? අපි ආවේ මේ නංඟිව පොඩ්ඩක් හම්බෙලා යන්න"
"ආන්ටි ආයෙම මෙහේ එනවද?" පුංචි ෂාරාගේ ඇස්වල තිබ්බේ බලාපොරොත්තු සහගත බැල්මක්.
අයුමිට රවීන් දිහා බැලුණා. රවීන් උන්නේ ෂාරා දිහා බලාගෙන.
"ආයෙම එන්න" අයුමිගේ උත්තරයක් නොලබම ෂාරා ආපහු කිව්වා.
"මගේ ලමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා...භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා..."
"මාව මෙහෙම දාලා යන්න ඔයාට පොඩි දුකක්වත් නැද්ද?"
"මෙහෙම දාලා යන්න මට සිද්ධ කලේ ඔයා. එහෙම කරද්දි ඔයාට මං ගැන දුක හිතුණේ නැද්ද?"
මේ අයුමිගෙයි, රවීන්ගෙයි කතාව...ලඟදීම පොත් ගුලේ දිග ඇරෙන වගයි...
Awesome :)
ReplyDeleteපට්ට්
ReplyDeleteඅක්කේ