සසර සැරි සරණ තෙක්...ඔබ මගේ..



දුරින් ඉඳන් බලා ඉන්න තාරුකාව මගේ - වලා යටින් හිනා පාන සඳ මට නෑ අගේ..
නුඹ ඇවිදින් මගේ හීනෙට සමනලියක් වගේ - පාන හිනා බලන්න නෙතු පියාගන්න හිතේ...

හොරෙන් බලා හිනැහෙන විට කුමුදු මලක් වගේ - හිත සසැලෙන තරම් තවම නුඹ දන්නේ නැතේ
නුඹටම මිස අන් කෙනෙකුට නැතේ ඉඩක් හිතේ - සසරේ සැරි සරණ තෙක්ම සත්තයි නුඹ මගේ....


1 comment: