පාලුවක් දැනුනම...කාලයක් ලැබුණම...කියවන්න මොනා හරි ඕනමයි හිතුණම...ගොඩවැදිලා යන්න එන්න මගේ මේ පොත් ගුලට...
දවසෙන් දවස තව තව ලිපි ලියවේවාලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවාමසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවාලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!
ඔයාගෙ කතාව ඉඩ ලැබුණ විට නොවරදවා බලනවා... ඉක්මණින් මීළග කොටස අරන් එන්න. සුබම සුබ නව වසරක් වේවා..
මේ කතාව මේ අවුරුද්දේ ලියලා ඉවර වෙන,අර මගෙ ෆේවරිට් මල් වැහි කතාව වගේ කතාවකුත් පටන් ගන්න හිතෙන,ඔයාගෙ අධ්‍යාපන කටයුතුත්,ජීවිතේ සියලු යහපත් ප්‍රාර්ථනාවනුත් ඉටු වෙන,වාසනාවන්ත,නිදුක් නිරෝගි,සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...))
දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ReplyDeleteලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!
ඔයාගෙ කතාව ඉඩ ලැබුණ විට නොවරදවා බලනවා... ඉක්මණින් මීළග කොටස අරන් එන්න. සුබම සුබ නව වසරක් වේවා..
ReplyDeleteමේ කතාව මේ අවුරුද්දේ ලියලා ඉවර වෙන,අර මගෙ ෆේවරිට් මල් වැහි කතාව වගේ කතාවකුත් පටන් ගන්න හිතෙන,ඔයාගෙ අධ්‍යාපන කටයුතුත්,ජීවිතේ සියලු යහපත් ප්‍රාර්ථනාවනුත් ඉටු වෙන,වාසනාවන්ත,නිදුක් නිරෝගි,සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...))
ReplyDelete