tag:blogger.com,1999:blog-5904238047512799335.post7675182398901535141..comments2023-09-29T03:08:13.532-07:00Comments on නෙතූගේ පොත් ගුල: විහංගනාවී - පළමුවන කොටසනෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-5904238047512799335.post-58920511329809824652015-09-03T07:13:20.618-07:002015-09-03T07:13:20.618-07:00ඕන් මාත් අවා එල අක්කි ලස්සනයි එත් සිංහල මවු බාෂාව
...ඕන් මාත් අවා එල අක්කි ලස්සනයි එත් සිංහල මවු බාෂාව<br />මමනමි කියන්නේ සිංහලෙන්ම ලියන්න හොද කතාවක් එල පට්ට මරැ බුදු සරනයි...Anonymoushttps://www.blogger.com/profile/10864649515371554034noreply@blogger.comtag:blogger.com,1999:blog-5904238047512799335.post-63178698847489155172015-02-09T02:30:12.503-08:002015-02-09T02:30:12.503-08:00ලස්සන කතාවක්. එහෙම භාෂාව මිශ්‍ර වෙලා තියන එක කතාවට...ලස්සන කතාවක්. එහෙම භාෂාව මිශ්‍ර වෙලා තියන එක කතාවට විවිදත්වයක් එක කරනවා කියල මට හිතෙනවා.madhuvkhttps://www.blogger.com/profile/01834508935367290686noreply@blogger.comtag:blogger.com,1999:blog-5904238047512799335.post-73977121089038146122015-02-09T01:12:34.867-08:002015-02-09T01:12:34.867-08:00විහංගි කතාව පළමු කොටසේ සිටම කියවන්න ලැබීම ගැන සතුට...විහංගි කතාව පළමු කොටසේ සිටම කියවන්න ලැබීම ගැන සතුටුයි. ඒත් ඉතින් ජීවිත කාලෙටම නවකතා 4 ක් 5 ක් විතර කියවලා තියෙන මං කොහොම මේවට අදහස් දෙන්නද කියා හිතෙනවා. ඇත්තටම මේ කතාව එක දිගට කියවාගෙන යාමට මට හැකි වුණා කෙටි කාල පරාසයක් තුල. ඒකියන්නෙ එහි ඇති සරළ බව කියාපාන්නක් යැයි මට සිතේ. ඒ වගේම ඉංග්‍රිසියෙන් කියන දේ ඉංග්‍රිසියෙන්ම ලියා තිබීමෙන් සිංහල පාඨකයාට (ඉංග්‍රිසි නොදන්න) තරම් ව්‍යාකූල යැයි මට වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-5904238047512799335.post-74215611686352144302015-02-08T21:56:35.354-08:002015-02-08T21:56:35.354-08:00යාලුවනේ... මට ඔයාලගෙන් පොඩි අදහසක් ඕනේ මම ලියන කතා...යාලුවනේ... මට ඔයාලගෙන් පොඩි අදහසක් ඕනේ මම ලියන කතා ශෛලිය ගැන. ඒ කිව්වේ මේ සිංහල අස්සේ, ඉංග්‍රීසියෙන් ලියන එක ගැන. එහෙම ලියන එක කමක් නැද්ද, නැත්තම ඒ සේරමත් සිංහලෙන්ම ලියනවා නම් වඩා හොඳද?<br />සමහර නවකතා වල මම දැකලා තියෙනවා භාෂා දෙකකින් දෙබස් ලියවිලා තියෙනවා. ඒත් සිංහල කතා වල නම් එහෙම දැකලා නැති තරම්. ඒ නිසා ඔයාලාගේ අදහස් කිව්වොත් මටත් පුලුවනි ගැලපෙන විදියකට කතාවේ දෙබස් පෙලගස්වන්න.<br /><br />නෙතුhttps://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com