tag:blogger.com,1999:blog-5904238047512799335.post5216374878418600..comments2023-09-29T03:08:13.532-07:00Comments on නෙතූගේ පොත් ගුල: පනස් නමවන කොටසනෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-5904238047512799335.post-50006035434812955552012-06-17T20:25:52.516-07:002012-06-17T20:25:52.516-07:00අභී පව් අප්පා... මට නම් දුකයි...මම නම් ගොඩක් කැමති...අභී පව් අප්පා... මට නම් දුකයි...මම නම් ගොඩක් කැමති අභීට...ඒත් ඉතින් අපි කියල මොනා කරන්නද නේද?..අනේ නෙතු අක්කි හදිස්සියෙන් ලියලා අපි මෙච්චර ආසාවෙන් කියවන කතාව ඉවර කරන්න නම් එපා හොදද....Amahttps://www.blogger.com/profile/00419230643286600953noreply@blogger.comtag:blogger.com,1999:blog-5904238047512799335.post-60505932131821098232012-06-16T11:46:14.010-07:002012-06-16T11:46:14.010-07:00කතාව ඉවර කරන්න හෆොයි
කමක් නැ ඉතින් ඉවර කරනවානම් ...කතාව ඉවර කරන්න හෆොයි

කමක් නැ ඉතින් ඉවර කරනවානම් එහෙම කරන්න හැබැයි කතාවට අසාදාරනයක් වෙන්නේ නැති විදිහට ඉවර කරන්න හොදේ

ඉවර කරට කමක් නැතෝ ඉක්මනට අලුත් එකක් ලියනවනම්ලක්ෂ්https://www.blogger.com/profile/10008628483969114995noreply@blogger.comtag:blogger.com,1999:blog-5904238047512799335.post-20179163297261877782012-06-15T20:35:08.242-07:002012-06-15T20:35:08.242-07:00ලස්සන කතාවක් නෙතූ..
අවසාන කොටස බලන්නත් අපි එනවා ඔන...ලස්සන කතාවක් නෙතූ..
අවසාන කොටස බලන්නත් අපි එනවා ඔන්න..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-5904238047512799335.post-8341570424631041992012-06-15T19:14:30.328-07:002012-06-15T19:14:30.328-07:00හ්ම්.. අභී පව් තමයි. ඒත් ඔයා කියන්නා වගේ මේක ආන්යග...හ්ම්.. අභී පව් තමයි. ඒත් ඔයා කියන්නා වගේ මේක ආන්යගෙයි ආර්යන්ගෙයි කතාවනේ.
ඒත් අක්කා කලබලේට කතාව ඉවර කරන්න එපා.කතාව අප්සට් නොවී ඊළග කොටසින් ඉවර කරන්න පුළුවන් නම් ඉතින් කමක් නෑ.

I told you that because this is not only ur story... It's also our story akka.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-5904238047512799335.post-86046272294419123732012-06-15T18:59:43.688-07:002012-06-15T18:59:43.688-07:00කතාව අවසාන කලාට කමක් නෑ - ඒත් හදිසියේ ඉවර කරන්න එප...කතාව අවසාන කලාට කමක් නෑ - ඒත් හදිසියේ ඉවර කරන්න එපා නෙතූ... :)

ඔයාගෙ කලින් කතාවේ අවසාන කොටස් කීපයත් මට තුන්-හතර සැරයක් ම කියවන්න වුනා. [සමහරවිට මගේ වැරැද්දක් වෙන්න ඇති. :(. ]
කොහොම උනත් හදිසි නොවෙනවා නම් මම කැමතියි. :)~C~Tonkshttps://www.blogger.com/profile/14815509042359986633noreply@blogger.comtag:blogger.com,1999:blog-5904238047512799335.post-1622926246367891582012-06-15T12:37:33.262-07:002012-06-15T12:37:33.262-07:00mate abhi gane dukay. anyate thibba ekko abhite ko...mate abhi gane dukay. anyate thibba ekko abhite kohomatewath lan nowi inne.. eya awasthawen advantage ekak aran eya hithe hadagane abhite lan una wenne barida??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5904238047512799335.post-70872522543934148702012-06-15T11:49:46.054-07:002012-06-15T11:49:46.054-07:00Abhie gana matath dukai,,, ee langa kotasan end ek...Abhie gana matath dukai,,, ee langa kotasan end ekada?
Ane apahu lassana kathawak liyanna,, oya liyapu parana kathawak hari danna,,Kumahttps://www.blogger.com/profile/15364620188653086144noreply@blogger.comtag:blogger.com,1999:blog-5904238047512799335.post-22999368255796239912012-06-15T11:23:04.176-07:002012-06-15T11:23:04.176-07:00ඊලඟ කොටස අවසාන කොටස වුණොත්ද හොඳ?ඊලඟ කොටස අවසාන කොටස වුණොත්ද හොඳ?නෙතුhttps://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.comtag:blogger.com,1999:blog-5904238047512799335.post-90828278856860266242012-06-15T11:22:01.227-07:002012-06-15T11:22:01.227-07:00ඇත්තම කිව්වොත් මට අභී ගැන හරි දුකයි.. ඒත් ඉතින් මේ...ඇත්තම කිව්වොත් මට අභී ගැන හරි දුකයි.. ඒත් ඉතින් මේක ආන්යාගෙයි, ආර්යන්ගෙයි කතාවනේ...නෙතුhttps://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.com