tag:blogger.com,1999:blog-5904238047512799335.post4306187761683628298..comments2023-09-29T03:08:13.532-07:00Comments on නෙතූගේ පොත් ගුල: තිස් හත්වන කොටසනෙතුhttp://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5904238047512799335.post-48742638166886430272012-05-05T11:11:33.590-07:002012-05-05T11:11:33.590-07:00ඔයාගේ කතාව සහතික ඇත්ත. ආන්යටයි, ශර්මිලාටයි එහෙම කර...ඔයාගේ කතාව සහතික ඇත්ත. ආන්යටයි, ශර්මිලාටයි එහෙම කරන්න බෑ තමා. මොකද සම්මානි කියනවා වගේ ආර්යන් කඩෙන් ගන්න බඩුවක් නෙවෙයිනේ. කොහොම වුණත් මේ ගැන සිද්ධ වෙන දේවලුත් ඉඩිරියෙදි කියවන්න ලැබේවි.නෙතුhttps://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.comtag:blogger.com,1999:blog-5904238047512799335.post-88290475828179163422012-05-05T11:10:06.145-07:002012-05-05T11:10:06.145-07:00ඔන්න මම ඇවිත් ගියා. ඔයාගේ බ්ලොග් එක හරිම වටින එකක්...ඔන්න මම ඇවිත් ගියා. ඔයාගේ බ්ලොග් එක හරිම වටින එකක්නේ. මම හිතනවා ඒක ගොඩක් අයට උපකාරී වෙන, රසවත් එකක් කියලා. විශේෂයෙන්ම ඉතිහාසය ගැන උනන්දු අපි වගේ අයට...

keep the good work up friend! Best of luck!නෙතුhttps://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.comtag:blogger.com,1999:blog-5904238047512799335.post-59373310078374446052012-05-05T11:01:53.731-07:002012-05-05T11:01:53.731-07:00හැමෝගෙම කමෙන්ට්ස් වලට ගොඩක් ස්තුතියි. මේ කොටස සමහර...හැමෝගෙම කමෙන්ට්ස් වලට ගොඩක් ස්තුතියි. මේ කොටස සමහරවිට මේ කතාවේ turning point එකක් වෙන්නත් බැරි නෑ නේද?නෙතුhttps://www.blogger.com/profile/02600932010767123930noreply@blogger.comtag:blogger.com,1999:blog-5904238047512799335.post-82051207837325896122012-05-05T09:58:43.177-07:002012-05-05T09:58:43.177-07:00ane harima duke hithene deyak ne une :(ane harima duke hithene deyak ne une :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5904238047512799335.post-11939771336448455572012-05-05T09:12:15.176-07:002012-05-05T09:12:15.176-07:00පෝස්ට් එක නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්නපෝස්ට් එක නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5904238047512799335.post-85864689580610536632012-05-05T08:57:56.265-07:002012-05-05T08:57:56.265-07:00හරී.. ලියන්නකෝ අක්කියෝ.
මට හිතුණ හිතන්න බැරි අවසාන...හරී.. ලියන්නකෝ අක්කියෝ.
මට හිතුණ හිතන්න බැරි අවසානයක් තියෙයි කියල.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-5904238047512799335.post-25930186208651825882012-05-05T08:40:35.745-07:002012-05-05T08:40:35.745-07:00/"මට ඔයාගේ ආර්යන් ඕන නෑ ශර්මිලා. එයා ඔයාම තිය.../"මට ඔයාගේ ආර්යන් ඕන නෑ ශර්මිලා. එයා ඔයාම තියාගන්න. මම ආයෙමත් එයාට මං ගැන හිතන්න ඉඩක් දෙන්නේ නෑ. මං නිසා ඔයාගේ මැරෙජ් එක කඩාකප්පල් වෙන්න දෙන්නෙත් නෑ. ඔයාගේ ආර්යන් මං ආපහු ඔයාටම දෙනවා ශර්මිලා...."/

මට තේරෙන්නෙ නෑ ඇයි මිනිස්සු, අනිත් අයගෙ ජීවිත ගැන තීරණ ගන්නෙ කියලා. :/. (Aanya or Sharmila cannot take decisions for aaryan's life).

නෙතු, ඔයා කතාව ලස්සනට ලියනවා - ~C~Tonkshttps://www.blogger.com/profile/14815509042359986633noreply@blogger.comtag:blogger.com,1999:blog-5904238047512799335.post-43404899889059298562012-05-05T07:28:33.145-07:002012-05-05T07:28:33.145-07:00මෙි කතාව අපි නොහිතන පැත්තකට යනවා නේද දැන්? ස්තුතිය...මෙි කතාව අපි නොහිතන පැත්තකට යනවා නේද දැන්? ස්තුතියි ඉක්මනටම කතාවෙි කොටස් පල කරනවාට...!!!Anonymoushttps://www.blogger.com/profile/07833106393984002788noreply@blogger.com